15444. ආසිරි සෙත් වරුසාවක්

1 ආසිරි සෙත් වරුසාවක්
ඒවි ගිවවිසුම් ලෙසින්
ආත්මේටසැපැති කලක්
පැමිණෙයි සමි ඳු ගෙන්

ආසිරි දැන්ම
වරුසාවක් මෙන් ඕනෑ
පොද වැටෙතත් වටින්ම
වරුසාවක්ම ඕනෑ

2 ආසිරි සෙත් වරුසාවක්
අමුතු බලේ දෙන
වියලි තැන් පිබිදීමක්
වේවි සිත් පිනවන

3 ආසිරි සෙත් වරුසාවක්
දැන් අනේ හිමි එවන්
ජය දෙන සැනසිමක්
දෙන් පොරොත්දුව ලෙසින්

4 ආසිරි සෙත් වරුසාවක්
අප අයදුම් ලෙසින්
අදම නොවී පමාවක්
ඒවා අප පිට දැන්

Text Information
First Line: ආසිරි සෙත් වරුසාවක්
Title: ආසිරි සෙත් වරුසාවක්
English Title: There shall be showers of blessing
Author: Daniel Webster Whittle
Translator: John Simon De Silva
Refrain First Line: ආසිරි දැන්ම
Language: Sinhala
Copyright: Public Domain
Tune Information
Name: [ආසිරි සෙත් වරුසාවක්]
Composer: James McGranahan
Key: B♭ Major
Copyright: Public Domain



Media
MIDI file: MIDI
More media are available on the tune authority page.

Suggestions or corrections? Contact us