15474. මෙලෝ වන මැදින් යන

1 මෙලෝ වන මැදින් යන
වන්දනකාර වූ මා
ඔබ බලවත් අතින
රැකදී යෙහෙන් පෙමා
සග මන්නා සග මන්නා
දෙන් දැනුත් සැමකල්හිත්
දෙන් දැනුත් සැමකල්හිත්

2 සුවවීමේ සුද්ද දිය
ගලා එන උල්පතෙන්
පොවා මට දෙන් සවිය
මග පෙන්වා ගෙන යන්
වලාටැඹ වලාටැඹ
යේවා මා පෙරටුවෙන්
යේවා මා පෙරටුවෙන්

3 බැස්සාම මා යොර්දානට
දුරරින් හැම බය
දකිම්වා ඒ කානන් රට
නසා මරු බලය
ගී පැසසුම් ගී පැසසුම්
නගන්නෙම් සදාකල්ම
නගන්නෙම් සදාකල්ම

Text Information
First Line: මෙලෝ වන මැදින් යන
Title: මෙලෝ වන මැදින් යන
English Title: Guide me, o thou great Jehovah
Author: William Williams
Translator: John Simon de Silva
Language: Sinhala
Copyright: Public Domain
Tune Information
Name: [මෙලෝ වන මැදින් යන]
Composer: John Hughes
Key: A Major
Copyright: Public Domain



Media
MIDI file: MIDI
More media are available on the tune authority page.

Suggestions or corrections? Contact us