15476. යාඤා පැය! යාඤා පැය!

1 යාඤා පැය! යාඤා පැය!
මා සිත් සනසන පැය
ඉන් මා ඕනෑකම් හිම්ට
හැකි වේය පවසන්ට
දුක් පීඩා පැම්ණී විට
ආත්මේ ලැබිය පිහිට
සාතන්ගෙන්ද මා මිදීය
අහෝ නුඹ යාඤා පැය!

2 යාඤා පැය! යාඤා පැය!
නැතිකරයි මා සිත් බිය
මා කන්නලව හිමි වෙත
ගෙනයයි නුඹ නියත
එතුම මා කැඳවයි දැන්
යනමෙන් එබැවින් සැණෙන්
බලා භිඳිම් පෙම්වත් පැය
පමා නොවෙන් යාඤා පැය!

3 යාඤා පැය! යාඤා පැය!
නුඹේ සැනසුම් ඕනෑය
පිස්ගාවෙන් දැක මා නිවෙස්
ඉගිල යන තෙක් එදෙස්
හැරලා මේ කය එකල්
යන්නෙම් ලබනට කිරුල්
අහස්හි හඬ නඟම්ය
"ඉතින් නිමයි යාඤා පැය!"

Text Information
First Line: යාඤා පැය! යාඤා පැය!
Title: යාඤා පැය! යාඤා පැය!
Author: William Walford
Translator: John Simon de Silva
Meter: LMD
Language: Sinhala
Copyright: Public Domain
Tune Information
Name: SWEET HOUR
Composer: William Batchelder Bradbury (1861)
Meter: LMD
Key: D Major
Copyright: Public Domain



Media
Adobe Acrobat image: PDF
MIDI file: MIDI
Noteworthy Composer score: Noteworthy Composer Score
More media are available on the tune authority page.

Suggestions or corrections? Contact us